(Sri Lanka : ස්ථානය වෙනස් කරන්න)

දළ විශ්ලේෂණය

ඔබ ජනවාරි 1, 2000 සිට සැප්තැම්බර් 11, 2006 දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය හෝ කැනඩාව තුළ, වෙත හෝ වෙතින් නැව් භාණ්ඩ තොග සඳහා ගුවන් භාණ්ඩ නැව්ගත කිරීමේ සේවා මිලදී ගන්නා ලද නම් ඔබගේ අයිතිවාසිකම් යෝජිත පංති ක්රියාමාර්ග බේරුම්කරණ එකක හෝ වැඩි ගණනක බලපෑමට හසු වේ. ඔබ විසින් ඕනෑම ගුවන් භාණ්ඩ ප්රවාහනය කරන්නෙකුගෙන් ඇමෙරිකා එක්සත් ජනපදය හෝ කැනඩාව තුළ, වෙත හෝ වෙතින් නැව් භාණ්ඩ තොග සඳහා ගුවන් භාණ්ඩ නැව්ගත කිරීමේ සේවා මිලදී ගන්නා ලද නම් ඔබ පංති සාමාජිකයෙකු වේ. මෙයට පරිවාහය යොමු කරන්නන් ගෙන් මිලදී ගන්නා ලද සේවාවන්ද ඇතුළත් වේ.  මෙයට පරිවාහය යොමු කරන්නන් ගෙන් මිලදී ගන්නා ලද සේවාවන්ද ඇතුළත් වේ.  ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව තුළ වෙනම බේරුම්කරණ පවතී. ඔබ මෙම බේරුම්කරණ දෙකෙහිම සාමාජිකයෙක් විය හැකිය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සහ කැනඩාවෙහි ඇති නඩු වලින් කොටසක් මෙම බේරුම්කරණ මගින් විසඳනු ඇත.  නඩු වලදී පැමිණිලිකරුවන් චෝදනා කරනු ලබන්නේ Deutsche Lufthansa AG, Lufthansa Cargo AG, සහ Swiss International Air Lines Ltd. (“Lufthansa”) යන සමාගම් අනෙකුත් බොහොමයක් ගුවන් භාණ්ඩ ප්රවාහනය කරන්නෙකු සමඟ එකතුව ... සංගත විරෝධී නීති සහ කැනේඩියානු තරඟ  නීති උල්ලංඝනය කරමින් ගුවන් භාණ්ඩ නැව්ගත කිරීමේ සේවාවන්හි මිල ස්ථායීකරණය කිරීමට කුමන්ත්රණය කරන ලද බවය.  පැමිණිලිකරුවන් චෝදනා කරනු ලබන්නේ මෙම චෝදනා නඟන ලද ක්රියාව හේතුවෙන්, තමන්ට සහ පංතියෙහි අනෙකුත් සාමාජිකයන්ට මෙම චෝදිත ක්රියාව නොකරන ලද්දේ නම් ඔවුනට ගෙවීමට සිදුවන ගාස්තුවට වැඩි ගාස්තුවක් ගුවන් භාණ්ඩ නැව්ගත කිරීමේ සේවා වෙනුවෙන් ගෙවීමට සිදු වූ බවයි. බේරුම්කරණයට ඇතුලත් වීමෙන්, චෝදිත නීතිවිරෝධී ක්රියාව තමන් විසින් කරන ලද බවට Lufthansa විසින් පිළිනොගන්නා අතර නඩුකරය ඉදිරියට පවත්වා ගෙන ගියහොත් පැමිණිලිකරුවන් ගේ හිමිකම් වලට එරෙහිව විත්තිවාචකයන් කිහිපියක් ගනු ඇත.  කෙසේ වෙතත් Lufthansa බේරුම්කරණයට  ඇතුළත් වීමට එකඟ වූයේ තවදුරටත් පවරනු ලබන නඩුකර වලට යන වියදම්, කරදර සහ අවදානම් මඟහැරීමටත් තමන්ගේ වටිනා ව්යාපාර ගනුදෙනුකරුවන් සමඟ ඇති මෙම මත භේදය අවසාන කරගැනීමටත්ය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ, වෙත හෝ වෙතින්, ගුවන් භාණ්ඩ නැව්ගත කිරීමේ සේවා වෙනුවෙන් තමන්ට එරෙහි ඇති හිමිකම් විසඳාගැනීම සඳහා Lufthansa විසින් වලංගු පංති සාමාජික හිමිකම් සඳහා ඩොලර් මිලියන 85ක් ගෙවීමටත්, ඇමෙරිකා එක්සත් ජනපද බේරුම්කරණයට සම්බන්ධ නැති විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන නඩු වලදී සහයෝගයෙන් කටයුතු කිරීම සඳහාත් එකඟ වී ඇත. කැනඩාව තුළ, වෙත හෝ වෙතින් ගුවන් භාණ්ඩ නැව්ගත කිරීම සම්බන්ධව Lufthansa එරෙහිව ඇති  හිමිකම් විසඳා ගැනීම සඳහා . ඩොලර් 5,338,000 ක් කැනේඩියානු බේරුම්කරණ අරමුදලට ගෙවීමට එකඟ වී ඇති අතර එය කැනේඩියානු පංතීන්හි අනාගත ශුභසිද්ධිය තකා කැනේඩියානු බේරුම්කරණ පංති නීති උපදේශක භාරයේ තබනු ඇත.

මෙම තොරතුරු සාරාංශයක් පමණි. පංති සාමාජිකයෙකු වන්නේ සහ නොවන්නේ කවරෙක්ද, බේරුම්කරණ අරමුදල බෙදාහැරීම සහ ඇමෙරිකා එක්සත් ජනපද බේරුම්කරණයට හිමිකමක් ගොනු කරන්නේ කෙසේද, පංති සාමාජිකයින්ට ඇති වරණ සහ ක්රියාකිරීමට ලබාදී ඇති අවසාන දින වකවානු අවසාන අනුමත කිරීම් විභාග කරනු ලබන ස්ථානය සහ අනෙකුත්  වැදගත් තොරතුරු පිළිබඳ වැඩිදුරු තොරතුරු සඳහා කරුණාකර නොතීසිය පරීක්ෂා කරන්න.

අධිකරණ අමතන්න එපා

jeo.;a hdj;ald,Sk lsrSula ( tlai;a ckmo fíreïlrKfhys wjidk wkque;sh wêlrKh úiska ,nd oS we;'

jeo.;a iy lefkaähdkq fíreïlrK j,g úreoaO;ajh oelaùug fyda ta ms<sn|j woyia oelaùug fyda thska neyer ùug kshñ; ld,h miq ù we;'

හිමිකම් ඉල්ලීම් ස‍ඳහාප්‍රමාද ඉල්ලීම් සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කෙරෙනුයේ පසු දිනෙක ය

ysñlï fmdaruh i|yd kshñ; ld,h miq ù we;'

 

වැදගත් දින

දිනය

නඩුවට අදාළ සිදුවීම්

නොවැම්බර් 12, 2008

... සහ කැනේඩියානු බේරුම්කරණ සඳහා ඉවත්කිරීම සඳහා අවසන් දින වකවානුව (තැපැල් මුද්රාව සඳහා අවසන් දින වකවානුව)

නොවැම්බර් 12, 2008

... සහ කැනේඩියානු බේරුම්කරණ සඳහා විරෝධතා ගොනු කිරීම සඳහා අවසන් දින වකවානුව

දෙසැම්බර් 12, 2008, පෙ.. 11.30

 

 

 

ජනවාරි 28, 2009, පෙ.. 10.00

 

 

පෙබරවාරි 12, 2009

 

 

මාර්තු 9-10, 2009, පෙ.. 9.00

 

 

දෙසැම්බර් 27, 2009, පෙ.. 10.00

 

 

United States District Court, Eastern District of New York (නිව්යෝක්හි නැගෙනහිර දිස්ත්රික්කය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද දිස්ත්රික් අධිකරණයෙහි) පවත්වන අවසන් අනුමැතිය සඳහා විභාගය

 

Ontario Superior Court of Justice (ඔන්ටේරියෝ උපරිමාධිකරණයෙහි) පවත්වන අවසන් අනුමැතිය සඳහා විභාගය



හිමිකම් පෝරම තැපැල් මුද්රාව සඳහා අවසන් දින වකවානුව

 

 

Québec Superior Court (ක්විබෙක් උපරිමාධිකරණයෙහි) පවත්වන අවසන් අනුමැතිය සඳහා විභාගය



Supreme Court of British Columbia (බ්රිටිෂ් කොලොම්බියා ශ්රේෂ්ඨාධිකරණයෙහි) පවත්වන අවසන් අනුමැතිය සඳහා විභාගය